One Day Trip to Paju - පාජු නගරයේ එක්දිනක්!

Get Sinhala Fonts

1. Odu Mountain Unification Observatory (오두산통일전망대)


If you happen to be in South Korea and wonder about  life in North Korea, you should definitely visit one of the Observatories situated along the North-South boarder. (Ex- Odu 오두, Taepung 태풍, Dora 도라). Out of these three observatories, I personally preferred the visit to Odu Mountain Unification Observatory, due to less security hassle and easy-to-travel shuttle bus system. I was also able to see human activities of North Korea more clearly from Odu Observatory. Odu Observatory offers a breath-taking view across the Imjin river and Han river. Apart from this scenic beauty this observatory houses a small museum showcasing the items used in North Korea.How to get there and other Travel Information can be found  here;  
     
   Official Website -http://goo.gl/gKF8nn (English)     
   Official Korea Tourism Website -http://goo.gl/1wP53g (English)



1. ඔදු කඳු මුදුනේ සිට උතුරු කොරියාව දෙස බැල්මක්!

දකුණු කොරියාවට පැමිණි විටක උතුරු කොරියාව පිලිබඳවද නිතැතින්ම සිහියට නැගෙයි. දකුණු කොරියාව හා උතුරු කොරියාව වෙන් කෙරෙන මායිමේ පිහිටුවා ඇති නිරීක්ෂණ මැදිරි වලදී උතුරු කොරියාව බිඳක් නැරබිය හැකිය. ඔදු, ඩෝරා ,තෙපුන්ග් යන නිරීක්ෂණ මැදිරි තුන අතරින් සංචාරකයන්ට යාමට ඉතාමත් පහසුම නිරීක්ෂණ මැදිරිය ඔදු කන්දේ පිහිටා ඇති මැදිරියයි. මෙම නිරීක්ෂණ මැදිරියේ සිට හන් හා ඉම්ජින් ගංගාවලට ඔබ්බෙන් පිහිටි උතුරු කොරියාව දුරේක්ෂ ආධාරයෙන් නැරඹිය හැකිය. එපමණක්ද නොව මෙම නිරීක්ෂණ මැදිරියේ පිහිටුවා ඇති කෞතුකාගාරයේ උතුරු කොරියාවේ භාවිතා වන නොයෙකුත් බඩු භාණ්ඩද ප්‍රදර්ශනයට තබා ඇත෴











2. Provence Village (프로방스)

 After coming down from the Odu observatory take bus No 900 from the Shuttle bus station and get down at Seongdongri sagori (성동리사거리). From there walk up the mountain to get to the small romantic village Provence. A collection of small boutique shops ,cafes and restaurants, this small village is an ideal dating site for love-birds. Provence village has served as the background for some of the popular K-dramas.While you are there don’t forget to taste the famous garlic bread of Provence.

Official Korea Tourism Website- http://goo.gl/J54NdZ (English)

2. ප්‍රෝවෙන්ස් ගම්මානය

ඔදු නිරීක්ෂණාගාරයෙන් පසු ඒ ආසනයේම පිහිටි ප්‍රෝවෙන්ස් ගම්මානයද සංචාරකයන් ආකර්ෂණය කරගන්නා සුන්දර කුඩා ගම්මානයකි. කුඩා වෙළදසැල්, කෝපි අවන්හල් හා රසවත් ආහාර කඩ වල එකතුවක් වන ප්‍රෝවෙනස් ගම්මානය එහි මනබඳින භුමි සැලැස්ම හේතුවන් ආදරවන්තයන් යාමට ප්‍රිය කරන, එමෙන්ම නොයෙකුත් කොරියානු නාට්‍ය වලට පසුතලයක් වූ සුන්දර භුමි කඩකි. මෙහි දී රස විඳිය හැකි සුදුලූණු මුසු පාන් එහි රසවත් හා නැවුම් බව නිසාවෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත.෴










  




3. Heyri Art Valley 혜이리예술마을


After enjoying the romantic shopping experience in Provence Village, walk back to the main road and walk 5-10 minutes to get to the Heyri Art Valley. It is a cultural town comprised of various museums and art galleries. Computer Game Museum, Doll Museum, Pottery Museum, Trick Art Gallery, Coffee Museum, Modern Korean History Museum are some of them. These museums and exhibitions also offer various experience programs as well.

We visited the Modern Korean History Museum which show cases the evolution of the modern Korea from 1910-to present day. The interior of the museum is designed to showcase the alleys, market streets, elementary school class rooms and high school classroom of 1960’s Korea. The museum also displays number of items used by the common citizens of by-gone days. A must visit to anyone who are interested in the Modern History of Korea.

Official Heyri Art Valley Webpage- http://goo.gl/gwKGSF (English)

Official Korea Tourism Webpage- http://goo.gl/8VxmVi (English)


3.හෙයිරී කලා ගම්මානය

ප්‍රෝවෙන්ස් ගම්මානයේ සිට ඇවිදින දුරින් පිහිටි හෙයිරී කලා ගම්මානයද තවත් සුවිශේෂී ස්ථානයකි. විවිධාකාර ප්‍රදර්ශන මධ්‍යස්ථාන සහ කෞතුකාගාර වලින් සපිරි මෙහිදී නොයෙකුත් කලා අත්දැකීම් වලටද සහභාගී වීමේ ඉඩ ප්‍රස්තාව ඇත. පරිගණක ක්‍රීඩා කෞතුකාගාරය,බෝනික්කන් කෞතුකාගාරය,මැටි බඳුන් කෞතුකාගාරය,දෘෂ්ඨි මායා කලාගාරය,කෝපි කෞතුකාගාරය,කොරියානු නුතන ඉතිහාස කෞතුකාගාරය යනාදී නොයෙක් කෞතුකාගාර වලින් මෙම කලා ගම්මානය පිරී ඇත.

කොරියානු නුතන ඉතිහාස කෞතුකාගාරයේදී කොරියාවේ මෑත කාලීන ඉතිහාසය (1910 සිට වර්තමානය දක්වා) විදහා දැක්වෙන නොයෙකුත් ප්‍රදර්ශන කුටි නැරඹිය හැකිය෴











Map




Comments

Popular posts from this blog

Among Flowers & Between Rivers; Scenic Beauty of South Korea පුෂ්ප ගොමු හා නදී තෙරේ රැදුණු දකුණු කොරියාවේ සොඳුරු දසුන්

Korean Folk Village and Everland Resort in Yonging -කොරියානු ජන ගම්මානය හා එවර්ලන්ඩ් උද්‍යානය (යොන්ගින්)

Petite France Village and Edelweiss Swiss Village -පුංචි ප්‍රංශය හා එඩ්ල්වයිස් ස්විස් ගම්මානය